විජ්ජති
vijjati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(විද+ය) තිබේ; දක්නා ලැබේ; විද්යමාන වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ දි. විද, සත්තායං, වීමෙහි +ති) විද්යමාන වේ, ඇතිවේ. (පි. 468)
Digital Pāḷi Dictionary
- vijjati 1 pr exists; is found; is present (in) [vijja + ti]
- vijjati 2 pr is possible; is plausible [vijja + ti]