විජම්භති
vijambhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+ජම්භ+අ) ඇඟ ප්‍රාණවත් කරයි; කිළිපොළයි; ගසා දමයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ භු. ජහි, ගත්තවිනාමෙ, ඇඟමැලි කැඩීමෙහි +ති) විජෘම්භනය කරයි, වැජඹේ. (පි. 468)
Digital Pāḷi Dictionary
- vijambhati pr yawns; stretches [vi + jambha + ti]