අභිභවනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. යටත් කිරීම; පරාජය කිරීම; මැඩ පැවැත්වීම.අක්ෂර වින්‍යාස ශබ්දකෝෂයනා. මැඬපැවැත්වීම; දමනය කිරීම (පා. සං. අභිභවන)සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. n. conquest2. epistasisසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 146 අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 21 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 313 ← අභිභවන අභිභවනය කරනවා →