සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 313
අභිපාතය
Psy. collapse
අභිපිණ්ඩය
Soc. agglomeration
අභිපිණ්ඩිතය
Soc. agglomerate
අභිපිහිත
Bot. induplicate
අභිපුරාශිලා
අභිපූජකයෝ
Soc. cult
අභිභව-ඉච්ඡාව
අභිභවන
අභිභවනය
අභිභවනය කරනවා
1. vt. conquer
2. vti. dominate
3. vi. subdue
4. Law. supercede
අභිභවනවා
v. vanquish
අභිභවා යනවා
vt. outmaneuver
අභිභවේච්ඡාව
අභිභාවකතාව
1. prepotence
2. prepotency
අභිභාවීතාව
අභිමත
1. adj. arbitrary
2. a. craved
3. a. desirable
4. a. desired
5. a. discretionary
6. a. welcome
7. a. wished
අභිමත සේ
adv. agreeably
අභිමතය
1. arbitrage
2. n. choice
3. n. desire
4. n. discretion
5. n. pleasure
6. n. preference
7. Psy. will
අභිමතසේ කටයුතු කිරීමේ බලය
අභිමතානුකූල
Soc. arbitrary
අභිමතානුගත
අභිමතානුසාරි
අභිමතානුසාරී
Law. discretionary
අභිමතානුසාරී විශ්වසනය
Law. discretionary trust