සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 312

අභිපරෙයතාව

Eco. desirability

අභිප්‍රශංසාව

eulogy

අභිප්‍රසාදනය

admire

අභිප්‍රසාදය

admiration

අභිප්‍රසාදියා

admirer

අභිප්‍රසාදුකය

hit

අභිප්‍රසීදුනය

admire

අභිප්‍රාය

1. n. aim
2. n. cause
3. n. design
4. n. desire
5. n. drift
6. n. effect
7. n. idea
8. n. import
9. n. intent
10. n. intention
11. n. meaning
12. n. motive
13. n. objective
14. n. point
15. n. purport
16. Log. purpose
17. n. resolution
18. n. scope
19. n. sense
20. n. sentiment
21. n. significance
22. n. signification
23. n. will

අභිප්‍රාය ඉෂ්ට කරන

a. effectual

අභිප්‍රායනය

Law. motivation

අභිප්‍රායනය කරනවා

Law. motivate

අභිප්‍රායපූර්ණත්වය

Log. purposefulness

අභිප්‍රායවාදය

Psy. intentionalism

අභිප්‍රායවාදියා

purposivist

අභිප්‍රායික

Psy. intentional

අභිප්‍රෙයතාව

desirability

අභිප්‍රේක්ෂක

Law. overseer

අභිප්‍රේක්ෂණය කරනවා

Law. oversee

අභිප්‍රේත

1. a. intentional
2. Soc. preferential

අභිප්‍රේතය

1. Psy. import
2. Soc. preference

අභිප්‍රේරකය

motivator

අභිප්‍රේරණය

Mng. motivation

අභිප්‍රේරණය කරනවා

Mng. motivate

අභිප්‍රේරිත

Soc. motivated