සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 311

අභිනවයෙන් ව්‍යාප්තියට පැමිණි

a. recrudescent

අභින්න

1. a. continuous
2. a. unbroken
3. a. unitary

අභින්න නොබෙදූ සංඛ්‍යාව

n. whole number

අභින්න විශාලක

auxetic

අභින්න විශාලනය

auxesis

අභිනායක

Med. adductor

අභිනියුක්තිය

Soc. vocation

අභිනියෝගය

Mng. mandate

අභිනියෝජනය

1. Soc. delegation
2. involvement

අභිනියෝජනය කරනවා

Soc. delegate

අභිනියෝජනය කළ

Soc. delegated

අභිනියෝජිත

delegated

අභිනියෝජිතයා

1. delegate
2. delegated

අභිනියෝතයා

Soc. delegate

අභිනිර්ණක

Aes. adjudicator

අභිනිර්ණය

Aes. adjudication

අභිනිර්ණය කරනවා

Aes. adjudicate

අභිනිර්ණායක

adjudicator

අභිනිර්මාණවාදය

Log. constructivism

අභිනිවේශනය

Soc. bigotry

අභිනිවේශය

1. Psy. perseveration
2. n. pertinacity

අභිනේතා

Soc. ballerina

අභිනේතෘ

Soc. ballet dancer

අභිනේතෘ වරණය

Aes. casting