අභින්න

abhinna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නොබිඳුණු; නොසිඳුණු; අවිච්ඡින්න; වෙන් නොවූ.
2. වි. නොවෙනස්; එක් වැනි; එක ම ආකාර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නොබිඳුණු (පා. සං. අභින්න)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නොබිඳුනු, වෙනස් නොවූ, එකාබද්ධ ව. පැවති. (පි. 90)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. continuous
2. a. unbroken
3. a. unitary

Digital Pāḷi Dictionary