අභිඤ්ඤා
abhiññā
බුද්ධදත්ත පාලි අකාරාදිය
පූ.ක්රි. මනාසේ දැනගෙන.
ඉ. දිව්යඥානාදිය; විශිෂ්ට දැනීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. දැනීම, අවබෝධය, පඤ්චාභිඤ්ඤා සහ ඡළභිඤ්ඤා. “විසෙසෙන ජානාතීති අභිඤ්ඤා.” විශේෂයෙන් දනීනුයි අභිඤ්ඤා නම් වේ.
අනාගතංස ඤාණං ච යථා කම්මුපගම්පි ච, පඤ්ච ඉද්ධිවිධාදීනි සත්තාභිඤ්ඤා ඉමා පන. (පි. 89)
Digital Pāḷi Dictionary
- abhiññā 1 fem direct knowledge; higher understanding; specialized knowledge [abhi + √ñā + ā]
- abhiññā 2 fem psychic power; supernormal ability [abhi + √ñā + ā]
- abhiññā 3 ger directly knowing; understanding experientially [abhi + √ñā + ya > ñā]