අභිනිවේශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. එක ම කාරණයක තත්පර වීම; එල්බ සිටීම; එක ම කරුණක් ගැන නොපසුබට උත්සාහය.
2. වි. ප්රවේශය.
3. වි. ඇදහීම; විශ්වාසය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ප්රවේශය; පිහිට කොට ගැනීම (සං. අභිනිවෙශ පා. අභිනිවෙස)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. perseveration
2. n. pertinacity