ඝටනාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගැළපීම; පෑස්සීම; සන්ධානය.
2. නා. ප්රබන්ධය; රචනය; නිබන්ධනය.
3. නා. එකට හැපීම; ගැටීම.
4. නා. වෑයම; උත්සාහය; ප්රයත්නය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. එකට ගැළපීම; ඝට්ටනය/ උත්සාහය; ප්රයත්නය (පා. ඝටන) 2. ගැළපීම; සන්ධානය/ ප්රබන්ධය; රචනය (සං. ඝටන, ඝටනා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. collection
2. connectivity
3. n. constitution
4. n. effort
5. n. mixing