වෛවාහික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. විවාහය හා සම්බන්ධ ; සරණ බැඳුමට අයත්.
2. විවාහයට යෝග්ය.
3. විවාහයට සැරසුණු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. විවාහය පිළිබඳ; විවාහයට යෝග්ය (සං. වෛවාහික)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. conjugal
2. adj. connubial
3. Soc. marital
4. a. matrimonial
5. Aes. nuptial
6. Soc. nuptials