සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4209
වෛරබුද්ධිය
Aes. revenge
වෛරම
n. grain
වෛරය
1. n. animosity
2. n. animus
3. n. antagonism
4. n. antipathy
5. n. enmity
6. n. feud
7. n. hate
8. Psy. hatred
9. n. hostility
10. n. spite
11. n. bad blood
12. ill-will
වෛරය ඇති කරන
a. hateful
වෛරය සිත යට ලියලනවා
v. smoulder
වෛරයට කාරණය
n. score
වෛරසය
n. virus
වෛරසයක් නිසා සෛලයක ප්රෝටීන් නිපදවීම මන්දගාමී
n. interferon
වෛරාග්යය
1. n. detachment
2. n. quietism
වෛරාගියා
n. recluse
වෛරී
adj. antipathetic
වෛවර්ණ
1. a. jazzy
2. a. variegated
3. a. multicolour
4. rain-bow
වෛවර්ණනය
වෛවාරන්න
වෛවාහික
1. a. conjugal
2. adj. connubial
3. Soc. marital
4. a. matrimonial
5. Aes. nuptial
6. Soc. nuptials
වෛවාහික විච්ඡේදනය
Med. hymenectomy
වෛවාහිකය
Med. hymen
වෛවාහිත
Law. nuptial
වෛශද්යය
වෛශ්යාකම
Soc. harlotry
වෛශ්යාකර්මය
Law. prostitution
වෛශ්යාව
1. Soc. harlot
2. Law. prostitute
වෛශ්රාමිකය
Law. pension
වෛශ්රාමිකය හිමි
Law. pensionable