වෛරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තරහ අයකු කෙරෙහි සිතෙහි බැඳගත් ක්‍රෝධ සහගත චේතනාව ; බද්ධඝාතය ; ක්‍රෝධය.

නා. පලිගැනීම් ස්වභාවය ඇති ක්‍රෝධය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමකු කෙරෙහි දක්වන දැඩි විරුද්ධතාව; ක්‍රෝධය (සං. වෛර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. animosity
2. n. animus
3. n. antagonism
4. n. antipathy
5. n. enmity
6. n. feud
7. n. hate
8. Psy. hatred
9. n. hostility
10. n. spite
11. n. bad blood
12. ill-will