සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4210
වෛශාරද්යය
වෛශෙෂික
Law. particular
වෛශේෂික
Log. specificative
වෛශේෂීකරණය
Log. specification
වෛෂම්යය
n. disparity
වෛෂයික
a. objective
වෛෂයික අරමුණ
Soc. objective
වෛෂයිකත්වය
Log. objectivity
වෛෂයිකතාව
Soc. objectivity
වෛෂයිකරණය කරනවා
Log. objectivise
වෛෂයිකවාදය
වෛෂයීකරණය
Soc. objectification
වෛෂයීකරණවාදය
Soc. objectivism
වො පැ
Civ. watt-hour
වොටය
වොට්
Psy. watt
වොට් ගණන
වොට් තුලාව
වොට් දශලක්ෂයක විදුලි බලයක් ඇති ඒකකය
n. megawatt
වොට් ප්රමාණය
Art. wattage
වොට් පැය
වොට් මීටරය
Phy. wattmeter