වෛෂයික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. විෂයයකට අයත් ; ගෝචර ස්වභාවය ඇති.
2. (පාරිභා.) ක්රියාව, සිතිවිල්ල හෝ වින්දනයට සම්බන්ධ වස්තුවකට අයත් වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. එක් විෂයක් හෝ එක් දේශයක් පිළිබඳ (සං. වෛෂයික)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. objective