වෛරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ක්‍රමවත්ව පිහිටා ඇති ඉරි ; පිළිවෙළකට වැටුණු රේඛා මෝස්තරය.
2. දියමන්ති හා සමාන වෛකාන්ත පාෂාණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. grain