ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 562
conjugally
adv. විවාහ පිළිබඳව
conjugant
conjugate
1. a. අනුබද්ධ
2. vt. ක්රියාපද වරනඟනවා
3. adj. ප්රතිබද්ධ
4. Mat. ප්රතිබද්ධය
5. v. වරනගනවා
6. v. වරනඟනවා
7. v. සංයුග්ම වෙනවා
8. Che. සංයුග්මක
9. a. සම්බද්ධ
conjugation
conjunct
1. a. එක්ව බැඳුණු
2. adj. බැඳි
3. adj. බැඳුණු
4. adj. සංයුක්ත
5. a. සංශ්ලිෂ්ට
conjunction
1. එකතු වීම
2. n. ග්රහ යෝගය
3. n. නිපාතය
4. n. යුතිය
5. n. යෝගය
6. Log. සංගමනය
7. n. සංගමය
8. Psy. සංයුඤ්ජනය
9. Acc. සංයුඥෙජෙනය
10. Log. සංයූඤ්ජනය
11. n. සංසර්ගය
12. n. සන්ධිය
13. n. සම්ප්රයෝගය
14. n. සම්බන්ධය
15. n. සමුච්ච නිපාතය
16. n. සමුච්චය
17. සමුච්චයාලංකාරය
conjunctiva
1. Psy. අක්ෂිපටලය
2. n. ඇහැ ඇතුලේ සිවිය
3. Med. සංසන්ධිතය
4. Psy. සන්සන්ධිතය
conjunctive
1. n. අක්ෂිපටලය
2. a. අනුෂංගික
3. a. අසම්භාවන
4. adj. බැඳි
5. a. යෞගික
6. adj. සංයුක්ත
7. Mat. සංයුඤ්ජන
8. n. සංසන්ධිතය
conjunctivitis
1. n. සංසන්ධිත ප්රදාහය
2. Med. සංසන්ධිතදාහය
3. n. සංසන්ධිතප්රදාහය
conjunctivity
Mat. සංයුඤ්ජනතාව
conjuncture
1. n. අවස්ථාව
2. Eco. සකටය
3. n. සමය
4. n. සම්බන්ධවීම
conjuration
conjure
1. v. ඇස් බැන්දුම් මවනවා
2. vt. ඇස්බැන්දුම් කරනවා
3. vt. උදක්ම ඉල්ලනවා
4. vt. මවා දක්වනවා
5. Psy. මායායනය කරනවා
6. vt. වශ්රී කරනවා
7. වශී කරනවා
8. v. විජ්ජා පෙන්වනවා
9. vt. සිතෙහි උපදවා ගන්නවා
conjurer
1. n. අනවින කරන්නා
2. n. ඇස්බැන්දුම්කාරයා
3. n. ඉන්ද්රජාලකයා
4. v. ඉන්ද්රජාලකාරයා
5. ඉන්ද්රජාලිකයා
6. Soc. ඉන්ද්රජාලියා
7. v. විජ්ජාකාරයා
conjuring
1. adj. ඇස් බැන්දුම්
2. n. ඇස්බැන්දුම
3. adj. ඉන්ද්රජාල
4. n. ඉන්ද්රජාලය
5. n. මවා පෑම
conjuror
1. n. අනවින කරන්නා
2. n. ඉන්ද්රජාලකයා
3. n. විජ්ජාකාරයා
conk
1. v. තඩි බානවා
2. vti. තඩිබානවා
3. n. නහය
4. v. නිදාගන්නවා
5. v. යන්ත්රය නවතිනවා
conk out
conker
connate
connect
1. v. ගලතනවා
2. v. ගළතනවා
3. vti. ගළපනවා
4. vti. ගැළපෙනවා
5. v. දවුඩනවා
6. v. යා කරනවා
7. v. යාවෙනවා
8. vti. සන්ධි කරනවා
9. vti. සන්ධි වෙනවා
10. v. සම්බන්ධ කරනවා
connected
1. a. ආශ්රිත
2. a. එක්ව ගැළපුණු
3. a. ඥාති
4. a. නෑ සම්බන්ධකම් ඇති
5. adj. බැඳුණු
6. adj. යා කළ
7. a. සංසක්ත
8. a. සන්ධි කළ
9. a. සම්ප්රයුක්ත
10. Log. සම්බද්ධ
11. adj. සම්බන්ධ වූ
12. a. සම්බන්ධී වූ
13. Mat. සැබැඳි
connectedness
connecter
n. සම්බන්ධකය