ඥාති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නෑ සබඳකමින් යුත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නෑදෑයා (සං. ඥාති පා. ඤාති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. cognate
2. a. connected
3. a. kin
4. a. related