ඉන්ද්‍රජාලිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇස්බැන්දුම්කාරයා; මායාකාරයා; විජ්ජාකාරයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. conjurer
2. n. enchanter
3. n. magician
4. n. prestidigitator
5. n. warlock