සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 713

ඉන්ටිෆාඩාව

n. intifada

ඉන්ටෙල්සැට්

intelsat

ඉන්ඩිගෝ

Phy. indigo

ඉන්ඩියම්

n. indium

ඉන්ඩෙන්චරය

Eco. indenture

ඉන්ඩෙන්ටරය

Acc. indenture

ඉන්ඩෙන්ට් කිරීම

Acc. indent

ඉන්ඩෙන්ටුව

Acc. indent

ඉන්ඩෝල් ඇසිටික් අම්ලය

Bot. indoleacetic acid

ඉන්දනවා

vt. plant

ඉන්දවීම

Civ. upsetting

ඉන්ද්‍ර

n. chief

ඉන්ද්‍රගෝප

1. n. carnelian
2. n. firefly
3. glow-worm

ඉන්ද්‍රගෝපක

1. n. firefly
2. glow-worm

ඉන්ද්‍රචාපය

n. rainbow

ඉන්ද්‍රජාල

1. adj. conjuring
2. Psy. magic

ඉන්ද්‍රජාල කථිකයා

n. ventriloquist

ඉන්ද්‍රජාලකථනය

n. ventriloquism

ඉන්ද්‍රජාලකයා

1. n. conjurer
2. n. conjuror
3. n. illusionist

ඉන්ද්‍රජාලකාරයා

v. conjurer

ඉන්ද්‍රජාලය

1. n. conjuring
2. n. enchanted
3. n. hallucination
4. n. jugglery
5. n. magic
6. n. phantasmagoria
7. n. prestidigitation
8. n. thaumaturgy

ඉන්ද්‍රජාලික වාණිය

ventriloquism

ඉන්ද්‍රජාලිකයා

1. conjurer
2. n. enchanter
3. n. magician
4. n. prestidigitator
5. n. warlock

ඉන්ද්‍රජාලිකයෙකු දත් විජ්ජා රාශිය

n. repertoire