ඉන්ඩියම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රිදියට හුරු සුදු පැහැයෙන් යුත් ඉතා දුර්ලභ මෘදු ලෝහ වර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. indium