සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 714
ඉන්ද්රජාලිකාව
n. enchantress
ඉන්ද්රජාලියා
ඉන්ද්රදිශාව
n. east
ඉන්ද්රනීල
n. sapphire
ඉන්ද්රනීල මාණික්යය
n. sapphire
ඉන්ද්රිපර
ඉන්ද්රිය
1. Soc. faculty
2. Soc. organ
3. n. sense
4. Soc. sensory
5. n. wit
ඉන්ද්රිය උපස්ථීතිය
Psy. sense impression
ඉන්ද්රිය ගෝචරය
Psy. sense datum
ඉන්ද්රිය චාලක
Psy. sensorimotor
ඉන්ද්රිය දත්ත
Log. sensa
ඉන්ද්රිය දත්තය
1. Psy. sensum
2. Log. sense datum
ඉන්ද්රිය න්යස්තය
Log. sensum
ඉන්ද්රිය පරඥාන වාදය
ඉන්ද්රිය බද්ධ කරනවා
vt. transplant
ඉන්ද්රිය මඟින් දැනගතහැකි
a. sensible
ඉන්ද්රිය මූල
Log. sensuous
ඉන්ද්රිය විප්රයුක්ත
ඉන්ද්රිය විෂය
ඉන්ද්රිය විෂයක
Aes. sensual
ඉන්ද්රිය ශක්තිය
n. faculty
ඉන්ද්රිය සම්බන්ධී
ඉන්ද්රිය ස්නායුව
Psy. sensory nerve