ඉන්ද්රනීල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. නිල්මිණි; නිල් මැණික්; ශ්රී ලංකාවේ මැණික් අතර උසස් ලෙස සැලකෙන මැණික් වර්ගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නිල්මැණික් විශේෂයක්; ඉඳුනිල් (සං. ඉන්ද්රනීල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. sapphire