සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 715
ඉන්ද්රියගෝචර
1. a. perceptible
2. a. physical
3. a. sensuous
ඉන්ද්රියමුලික
a. sensuous
ඉන්ද්රියය
ඉන්ද්රියයන් දමනය කළ
ඉන්ද්රියයන් පිණවනවා
vt. regale
ඉන්ද්රියයන් පිනවන
a. sensual
ඉන්ද්රියයන් පිනවීම
n. sensuality
ඉන්ද්රියයන් පිළිබඳ
a. organ
ඉන්ද්රියයන් පිළිබඳ වූ
a. sensual
ඉන්ද්රියානුභවික
Mng. empirical
ඉන්ද්රියානුභූතවාදය
Aes. positivism
ඉන්ද්රියානුභූතිවාදය
Psy. positivism
ඉන්ද්රියිකාව
ඉන්ද්රිසිනේ
ඉන්ද්රීය
Psy. sensory
ඉන්ද්රීය විෂය නොවූ
a. insensible
ඉන්ද්රීය සංවේදී
ඉන්ද්රීයය
Log. faculty
ඉන්ද්රීයිකාව
ඉන්දියා රබර්
1. india-rubber
2. Bot. india rubber
ඉන්දියානු කුල කාන්තාවන් අමතන ගෞරවනීය පදයක්
n. memsahib
ඉන්දියානු නැවියා
n. lascar