ඉන්ද්ර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශක්රයා.
2. නා.ප්ර. ප්රධානියා; අධිපතියා; රාජයා.
3. නා.ප්ර. සර්වඥයන් වහන්සේ.
4. නා.ප්ර. දෙට නැකත.
5. නා.ප්ර. කළුඊයම්.
වි. ඉතා හොඳ; මාහැඟි; ශ්රේෂ්ඨ; උතුම්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. chief
1. නා.ප්ර. ශක්රයා.
2. නා.ප්ර. ප්රධානියා; අධිපතියා; රාජයා.
3. නා.ප්ර. සර්වඥයන් වහන්සේ.
4. නා.ප්ර. දෙට නැකත.
5. නා.ප්ර. කළුඊයම්.
වි. ඉතා හොඳ; මාහැඟි; ශ්රේෂ්ඨ; උතුම්.
n. chief