සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 712

ඉනංගු

1. a. coherent
2. a. congruous
3. a. proportional
4. a. symmetrical
5. a. tasteful

ඉනංගු කරනවා

vti. suit

ඉනංගු නැති සේ

adv. malapropos

ඉනංගු වූ

a. matronly

ඉනංගු වෙනවා

1. vti. match
2. vti. suit

ඉනංගුව

n. compatibility

ඉන් එහා

prep. past

ඉන් ඔබ්බට යනවා

vt. pass through

ඉන් පැනනැගුණු

a. lateral

ඉන් මුද්‍රිත පිටපත

wood-cut

ඉන් සැරසුණු

a. surpliced

ඉන්කියුබේටරය

incubator

ඉන්කිව්බේටරය

Med. incubator

ඉන්ජංෂන් තහනම

Eco. injunction

ඉන්ජන්ක්ෂන් තහනම

Acc. injunction

ඉන්ජිනේරැ

engineer

ඉන්ජුරියාව

injuria

ඉන්ජූරියාව

Law. injuria

ඉන්ටර්ෆෙරෝන්

interferon

ඉන්ටරැමිඩින්

intermedin

ඉන්ටරැෆෙරොන්

interferon

ඉන්ට්‍රෝනය

intron

ඉන්ටාලියෝ

Aes. intaglio

ඉන්ටාලියෝ උත්කීරණය

Aes. diaglyph