යෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එක් වීම ; යෙදීම ; සංයෝගය ; අභ්‍යාසය ; එකීභූත භාවය.
2. භාවනාවෙහි යෙදීම ; මානසික ඒකාග්‍රතාව ; සමාධිය.
3. (ප්‍ර. යෙදේ.) දර්ශන ශාස්ත්‍රයෙහි යෝග දර්ශනය වශයෙන් දක්වෙන කොටස.
4. යුද්ධය ; සංග්‍රාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. anastomosis
2. n. conjunction
3. n. insertion
4. Mat. join
5. n. mixture
6. n. practice
7. Soc. symphysis
8. Soc. union