වරනගනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. නාමපද හා ක්‍රියාපද අදාළ සේ විභක්ති, වචන, කාල, පුරුෂ අනුව විවිධ රූප ගන්වනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. conjugate
2. vti. decline
3. declining
4. vt. inflect