ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 561
conical
1. adj. උල්
2. Mat. කේත්වාකාර
3. Mat. කේතු
4. Bot. කේතු හැඩ
5. Geo. කේතුක
6. a. කේතුකාකාර
7. adj. කේතුධර
8. Aes. කේතුරූපී
9. a. ශංක්වාකාර
10. a. ශාංකව
11. a. ශුණ්ඩාකාර
12. a. ශෘංගාකාර
conical projection
1. Mat. කේතු ප්රක්ෂේපණය
2. Sur. තේකු ප්රක්ෂේපණය
conicoid
Mat. කේතුකාභය
conics
1. Mat. කේතුක
2. n. ශෘංකාවගණිතය
conidiferous
conidiophore
Bot. කොනීඩිධරය
conidiospore
Bot. කොනීඩිය
conidium
Bot. කොනීඩිය
conifer
1. n. කේතුධරය
2. n. දේවදාරු වර්ගයේ ගස
3. n. සූචිපත්ර වෘක්ෂය
4. සූවපත්ර වෘක්ෂය
coniferin
coniferous
adj. කේතුධර
coniine
1. කොනියුම් මැකුලාටුම් විෂ ශාකයෙන් ලබා ගන්නා විෂෙහි ඇති විෂ සහිත අවර්ණ ඇල්කලොයිඩ ක්ෂාරය
2. Bot. කෝනීන්
coning
Civ. කේත්වායනය
conject
1. v. අනුමාන කරනවා
2. v. අනුමානයෙන් සිතනවා
conjectural
1. Log. අනුම්තිමූල
2. adj. අනුමාන
3. Soc. අනුමිතිමූල
4. adj. කල්පනා මාත්ර
5. a. විතර්ක මූල
6. a. ශංකිත
7. Law. සන්දේහනීය
conjecture
1. n. අඩමනාය
2. v. අනුමාන කරනවා
3. vti. අනුමාන වශයෙන් සිතනවා
4. n. අනුමානය
5. v. අනුමානයෙන් සිතනවා
6. n. අනුමානයෙන් සිතීම
7. n. අනුමිතිය
8. n. උත්ප්රේක්ෂාව
9. Mat. ඌහනය
10. vti. තර්ක කරනවා
11. Aes. විතර්කණය
12. n. විතර්කය
13. Law. සන්දේහනය කරනවා
conjee
conjoin
1. v. එකට එක් කරනවා
2. vti. ගළපනවා
3. vti. සන්ධි කරනවා
4. vti. සන්ධි වෙනවා
5. v. සම්බන්ධ කරනවා
conjoined
conjoint
conjointly
conjugal
1. Law. මෛථුනික
2. adj. විවාහ
3. adj. විවාහ පිළිබඳ වෛවාහික
4. a. විවාහය පිළිබඳ වූ
5. a. වෛවාහික
6. Soc. සංයුග්මිය
7. Law. සංවාස
conjugal family
Soc. දම්පති පවුල
conjugal rights
1. Soc. අඹු සැමි හිමිකම්
2. Soc. සංයුග්මීය හිමිකම්
3. Law. සංවාස අයිතිවාසිකම්