විතර්කණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විචාරාත්මක ව තර්ක කිරීම.
2. කල්පනා කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විචාරාත්මක ව තර්ක කිරීම (පා. විතක්කන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. argumentation
2. Aes. conjecture
3. n. disputation
4. Log. ratiocination