එක්සත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. එක රාජ්‍ය නායකයකුගේ පාලනය යටතට පත්; එක රජකු විසින් පාලනය කරනු ලබන; ඒකච්ඡත්‍ර.
2. වි. එකමුතු; සමගි සම්පන්න.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. allied
2. a. combined
3. a. conjoined
4. a. conjoint
5. adj. corporate
6. a. united