සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 898

එක්වර ප්‍රදානය

Mng. block grant

එක්වරය

Eco. lump sum

එක්වරුව

half-day

එක්වැනි

1. a. first
2. a. similar

එක්විලෙනින්

equilenin

එක්වීමෙන් සකස් වෙනවා

1. vt. make-up
2. vt. make up

එක්වූ

adj. conjoint

එක්වෙනවා

1. v. join
2. v. unite

එක්ස-ශ්‍රේණිය

x-series

එක්ස-ස්ථානය

x-position

එක්සත්

1. a. allied
2. a. combined
3. a. conjoined
4. a. conjoint
5. adj. corporate
6. a. united

එක්සත් කරනවා

1. vt. unify
2. vti. unite

එක්සත් කිරීම

1. n. unification
2. n. union

එක්සත් ජනපදයට ආවේණික වූ බස හැසිරවීම

n. americanism

එක්සත් ජාතින්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය

unesco

එක්සත් ජාතින්ගේ ළමා අරමුදල

unicef

එක්සත් ජාතීන්

a. united nations

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික

Acc. unesco

එක්සත් ජාතීන්ගේ තීරු ගාස්තු සහ සංවර්ධනය පිළිබඳ කොමිසම

unctad

එක්සත් ජාතීන්ගේ තීරු ගාස්තු සහ සංවර්ධනය පිළිබඳු කොමිසම

unctad

එක්සත් ජාතීන්ගේ සංවිධානය

uno

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල

Acc. unicef

එක්සත් මණ්ඩලය

n. league

එක්සත් රාජධානියේ කොඩිය

n. union jack