සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 897
එක්බිති
එක්මතිය
1. Law. concurrence
2. Law. contract
එක්රැස් කිරීම
Mat. collection
එක්රැස් වූ
එක්රෑස් වෙනවා
එක්ලැම්ප්සියාව
Psy. eclampsia
එක්ලොගයිට්
එක්ව
1. prefix. co
2. adv. conjointly
3. adv. jointly
4. adv. together
5. n. side by side
එක්ව කරන ක්රියාව
n. coactivity
එක්ව ක්රියා කරන
1. adj. coactive
2. adj. coadjutant
එක්ව ක්රියා කරනවා
1. v. coact
2. vti. unite
3. vt. pull together
එක්ව ගලා යෑම
n. conflux
එක්ව ගලායාම
n. conflux
එක්ව ගැළපුණු
a. connected
එක්ව පවතිනවා
vt. hang together
එක්ව පිහිටි
a. collateral
එක්ව පුරුදු කළ
a. concerted
එක්ව බැඳුණු
a. conjunct
එක්ව යනවා
vt. accompany
එක්ව වැඩෙනවා
එක්ව ශෝක කරනවා
vti. commiserate
එක්ව ශෝක වෙනවා
v. commiserate
එක්ව හැසිරීම
n. company
එක්වනුව
adv. first of all