සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 896

එක්කොම

pron. all

එක්කෝ

1. adv. either
2. conj. or

එක්ටැම්ගේ

Aes. ivory tower

එක්ටොප්‍රොක්ටා

ectoprocta

එක්තටු යානය

Phy. monoplane

එක්තරා

1. pron. certain
2. a. given
3. a. one
4. a. some

එක්තරා ආකාරයකට වාත්තු කිරීම

n. ogee

එක්තරා එකක්

n. item

එක්තරා කෘමි කොට්ඨාසයකට අයත්

a. hemipterous

එක්තරා ප්‍රමාණයක වූ

1. a. comparative
2. a. measurable

එක්තරා ප්‍රමාණයකින්

adv. kind of

එක්තරා භූගෝලීය යුගයක්

a. eocene

එක්තරා විධියකින්

adv. after a fashion

එක්තරුව

monaster

එක්තැන් කරනවා

1. vti. centralize
2. v. collect
3. vti. concentrate
4. v. unite

එක්තැන් කිරීම

assemblage

එක්තැන් වන

a. confluent

එක්තැන් වෙනවා

1. vti. concentrate
2. vt. converge

එක්තැන්සමිය

Eco. consortium

එක්දුව

Phy. monopole

එක්නළු නාට්‍යය

monodrama

එක්පත්

Bot. unifoliate

එක්පියලි ශාකය

Bot. monocotyledon

එක්බඳු

a. alike