විවාහ

vivāha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පුරුෂයෙකු සඳහා ස්ත්‍රියක් ගෙන ඒම; විවාහය; ස්ත්‍රියක් පාවා දීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පාණිග්‍ර‍හණය, කාරබන්ධනය, කුමාරිකාවක් (ස්ත්‍රියක් කුමාරයෙකුට) (පුරුෂයෙකුට) ගෙනඒම. (පි. 478)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. conjugal
2. Soc. marital

Digital Pāḷi Dictionary