සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4088

විවාසියා

Law. exile

විවාහ

1. adj. conjugal
2. Soc. marital

විවාහ ගිතය

n. hymeneal

විවාහ ගිවිස ගන්නවා

vt. affiance

විවාහ ගිවිස ගැන්ම

Law. sponsalia

විවාහ ගිවිස ගැනීම

n. betrothal

විවාහ ගිවිසගත් තැනැත්තා

n. fiance

විවාහ ගිවිසගත් තැනැත්තිය

n. fiancee

විවාහ ගිවිසගැනීම

Soc. betrothal

විවාහ ගිවිසනවා

v. affiance

විවාහ ගිවිසි

a. intended

විවාහ ගිවිසිනවා

v. betroth

විවාහ ගිවිසුම

1. n. affiance
2. n. engagement

විවාහ ඥාතියා

Soc. affine

විවාහ තැරැව්කරු

Law. marriage broker

විවාහ තැරැව්ව

Law. marriage brokerage

විවාහ නොවූ දෙදෙනෙක් වෙන්වූ විට ගෙවන පාරිතෝෂිකය

n. palimony

විවාහ ප්‍රාප්තතවීමට පෙර

a. premarital

විවාහ පිළිබඳ වෛවාහික

adj. conjugal

විවාහ පිළිබඳව

adv. conjugally

විවාහ පූර්ව

1. antenuptial
2. Law. premarital

විවාහ පොරොන්දුව

Law. affiance

විවාහ බන්ධනය

1. n. matrimony
2. Soc. wedlock

විවාහ බස් ඉල්ලනවා

1. vt. court
2. vt. propose