සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4087

විවාද දළ

Law. disputed

විවාද රහිත

1. a. incontestable
2. a. indisputable

විවාදකරු

n. disputant

විවාදච්ඡෙදනය

Law. guillotine

විවාදජනක

Aes. controversial

විවාදය

1. n. argumentation
2. n. combat
3. n. controversy
4. n. debate
5. Log. disputation
6. n. polemic
7. Aes. polemics

විවාදයට කරුණ

n. bone of contention

විවාදයට මුල

n. bone of contention

විවාදයට හේතුව

n. apple of discord

විවාදර්හ

Soc. debatable

විවාදශ්‍රීලි

Soc. debatable

විවාදශ්‍රීලී

1. adj. captious
2. adj. contentious
3. a. litigious

විවාදශීලි

debatable

විවාදශීලී

1. captious
2. contentious
3. debatable
4. litigious

විවාදාත්මක

1. adj. controversial
2. a. polemical

විවාදාපන්ත

Soc. controversial

විවාදාපන්න

1. controversial
2. polemical

විවාදී

a. contentious

විවාරණය

Log. deliberation

විවාසනය

Soc. exile

විවාසනය කරනවා

Law. exile

විවාසය

Law. transportation

විවාසිකයා

n. exile

විවාසිත

Soc. exiled