විවාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (දෙපක්ෂයක් අතර) තමන් ගත් මතය පිළිබඳ තර්ක විතර්ක වශයෙන් කෙරෙන කථා බහ ; විරුද්ධ වාදය.
2. (දෙපක්ෂයක් හෝ දෙදෙනෙක් අතර වචන මාර්ගයෙන් ඇති වන) කෝලාහලය ; බහින් බස් වීම ; කලහය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දෙපක්ෂයක් අතර ඇති වන තර්ක කිරීම; විරුද්ධ මත ඉදිරිපත් කරමින් දෙපක්ෂයක් විසින් කතා කිරීම (පා. සං. විවාද)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. argumentation
2. n. combat
3. n. controversy
4. n. debate
5. Log. disputation
6. n. polemic
7. Aes. polemics