සම්බද්ධ
sambaddha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. එකට බැඳුණු ; සම්බන්ධ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. එකට බැඳුණු; බඳින ලද.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බඳනාලද, සම්බන්ධකළ. (පි. 504)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- sambaddha pp bound together; bonded; connected [saṃ + √bandh + ta]