සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 886
සම්පාදිත
ති. ප්රතිපාදනයකළ, පිළියෙළ කළ. (පි. 504)
සම්පාදෙති
ක්රි. සම්පාදනය කරයි. සාදයි. (පි. 504)
සම්පාපක
පු. පමුණුවන්නා, ගෙනයන්නා. (පි. 504)
සම්පාපන
න. පැමිණවීම, එළවීම. (පි. 504)
සම්පාපුණාති
ක්රි. (√ භු. පුණ, නිපුණෙ, නිපුණයෙහි +ති) පමුණුවයි, එළවයි. (පි. 504)
සම්පායති
ක්රි. (√ භු. පායි, වුද්ධියං, වැඩීමෙහි +ති) එකඟවෙයි. (පි. 504)
සම්පිණ්ඩන
න. පිඩුකිරීම, කැටිකිරීම, සමුච්චය කිරීම. (පි. 504)
සම්පිණ්ඩිත
ති. පිඩුකළ, කැටිකළ. (පි. 504)
සම්පීණෙති
ක්රි. (√ භු. පිණ, පිණනෙ, පිණවීමෙහි +ණෙ+ති) පිණවයි. (පි. 504)
සම්පීය
ති. මිත්රලෙස, යහළු පරිදි. (පි. 504)
සම්පීලිත
ති. පීඩාකළ, වෙහෙසකළ (පි. 504)
සම්පුටිත
ති. ඇකිලුනු, රැලිවැටුනු. (පි. 504)
සම්පුණ්ණ
පු. සම්පූර්ණ, පිරුණු. (පි. 504)
සම්ඵ
න. සුළු, කුඩා. (පි. 504)
සම්ඵපලාප
පු. හිස්වචන, තේරුමක් නැති වදන්. (පි. 504)
සම්ඵස්ස
පු. සපර්ෂය, පහස. (පි. 504)
සම්ඵුට්ඨ
පු. ස්පර්ශකළ. (පි. 504)
සම්ඵුල්ල
න. පිපුණු, ප්රබොධවන ලද. (පි. 504)
සම්ඵුල්ලිත
පු. මල් ගෙනසිටි වෘක්ෂය, පිපෙන ලද. (පි. 504)
සම්ඵුසති
ක්රි. (√ භු. ඵුස, සම්ඵස්සෙ, ස්පර්ශයෙහි +ති) ස්පර්ශකරයි, ගටයි. (පි. 504)
සම්ඵුසන
න. ස්පර්ශකිරීම, හැපීම. (පි. 504)
සම්බ
√ චු. සම්බන්ධයෙහි, සම්බෙති, සම්බයති, සම්බන්ධවෙයි, බඳියි. (පි. 504)
සම්බජ්ඣති
ක්රි. (√ චු. බධ, බන්ධනෙ, බැඳීමෙහි +ති) (සං+බධ+ති) බඳියි. (පි. 504)
සම්බද්ධ
පු. බඳනාලද, සම්බන්ධකළ. (පි. 504)