සම්ඵ

sampha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. හිස් ; නිසරු.
2. හිතසුව විනාශ කරන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නිෂ්ඵල කථාව; ප්‍රලාපය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සුළු, කුඩා. (පි. 504)

Digital Pāḷi Dictionary