බුද්ධදත්ත පාලි අකාරාදිය – 714
සම්පීණෙත්වා
පූ.ක්රි. පිණවා; සතුටු කරවා.
සම්පීණෙති
(සං+පී+ණා+ණෙ) පිණවයි; සතුටු කරවයි.
සම්පීළා
ඉ. පීඩාව; පෙළීම.
සම්පීළිත
3. පීඩිත වූ; පෙළන ලද.
සම්පීළෙති
(සං+පීළ+ණෙ) පෙළයි; හිංසා කරයි.
සම්පීළෙන්ත
3. පෙළන; පෙළමින්.
සම්පුච්ඡති
(සං+පුච්ඡ+අ) විචාරයි.
සම්පුච්ඡන්ත
3. විචාරන; විචාරමින්.
සම්පුච්ඡිත්වා
පූ.ක්රි. විචාරා.
සම්පුට
පු. ගොටුව.
සම්පුණ්ණ
3. නිමාවට පත්; පිරුණු; සම්පූර්ණ.
සම්පුප්ඵිත
3. මනාසේ පිපුණු.
සම්පූජිත
3. පිදූ; පුදන ලද.
සම්පූජෙති
(සං+පූජ+ණෙ) පුදයි.
සම්පූජෙන්ත
3. පුදන; පුදමින්.
සම්පූරෙත්වා
පූ.ක්රි. පුරවා; සම්පූර්ණ කොට.
සම්පූරෙති
(සං+පූර+ණෙ) පුරවයි; සම්පූර්ණ කරයි.
සම්පූරෙන්ත
3. පුරන; පුරවන; පුරවමින්; සම්පූර්ණ කරන.
සම්ඵ
න. නිෂ්ඵල කථාව; ප්රලාපය.
සම්ඵස්ස
පු. එකට ගැටීම; ස්පර්ශය.
සම්ඵුට්ඨ
3. ගැටුණු; ස්පර්ශ කළ.
සම්ඵුල්ල
3. පිපුණු (මල්).
සම්ඵුසති
(සං+ඵුස+අ) ස්පර්ශ කෙරේ.
සම්ඵුසනා
ඉ. ස්පර්ශ කිරීම.