බුද්ධදත්ත පාලි අකාරාදිය – 713
සම්පහාර
පු. කෝලාහලය; පහර දීම; යුද්ධය.
සම්පාක
පු. පිසීම; පිසූ දෙය; මේරීම.
සම්පාත
පු. එක්තැන් වීම; වැටීම.
සම්පාදක
3. සම්පාදනය කරන්නා.
සම්පාදන
න. පිළියෙළ කිරීම; සැපයීම.
සම්පාදිත
3. පිළියෙළ කළ; සැපයූ.
සම්පාදියති
(සං+පද+ඉ+ය) පිළයෙළ කරනු ලැබේ; සපයනු ලැබේ.
සම්පාදෙත්වා
පූ.ක්රි. සපයා; සාදා.
සම්පාදෙති
(සං+පද+ණෙ) පිළියෙළ කරයි; සපයයි; සාදයි.
සම්පාදෙතුං
නි. සපයන්ට.
සම්පාදෙන්ත
3. පිළියෙළ කරන; පිළියෙළ කරමින්.
සම්පාපක
3. පමුණුවන; පමුණුවන්නා.
සම්පාපාන
න. පැමිණවීම.
සම්පාපුණන්ත
3. පැමිණෙන; පැමිණෙමින්.
සම්පාපුණාති
(සං+ප+අප+උණා) අවබෝධ කරයි; පැමිණේ.
සම්පාපුණිත්වා
පූ.ක්රි. අවබෝධ කොට; පැමිණ.
සම්පිණ්ඩන
න. එකතු කිරීම.
සම්පිණ්ඩිත
3. එක් කළ; පිඩු කළ.
සම්පිණ්ඩෙත්වා
පූ.ක්රි. එක් කොට; ගුළි කොට; පිඩු කොට.
සම්පිණ්ඩෙති
(සං+පිණ්ඩ+ණෙ) එකතු කරයි; පිඩු කරයි.
සම්පියායති
න. ා ප්රිය කෙරේ; සතුටෙන් පිළිගනී.
සම්පියායන්ත
3. ප්රිය වෙන; ප්රිය වෙමින්.
සම්පියායනා
ඉ. ප්රිය කිරීම.
සම්පීණිත
3. ඉතා සතුටු කළ; තෘප්තියට පත් කළ.