බුද්ධදත්ත පාලි අකාරාදිය – 712
සම්පස්සන්ත
3. දකින; දකිමින්.
සම්පස්සමාන
3. දකින; දකිමින්.
සම්පස්සිත්වා
පූ.ක්රි. දැක; බලා; විමසා.
සම්පස්සිය
පූ.ක්රි. දැක; බලා; විමසා.
සම්පසාද
පු. පැහැදීම; සතුට.
සම්පසාදනීය
3. පැහැදීම කරවන; පැහැදීමට යෝග්ය.
සම්පසාරෙත්වා
පූ.ක්රි. දැගහැර.
සම්පසාරෙති
(සං+ප+සර+ණෙ) දිගහරියි; පතුරුවයි.
සම්පසාරෙන්ත
3. දිගහරින; දිගහරිමින්.
සම්පසීදති
(සං+ප+සද+අ) පහදී; පැහැදේ; සතුටු වේ.
සම්පසීදන
න. පැහැදීම; සතුටු වීම.
සම්පසීදන්ත
3. පහදින; පහදිමින්.
සම්පසීදිත්වා
පූ.ක්රි. පැහැද.
සම්පසීදිය
පූ.ක්රි. පැහැද.
සම්පහංසක
3. සතුටු කරවන.
සම්පහංසති
(සං+ප+හස+අ) සතුටු වේ.
සම්පහංසන
න. සතුටු වීම.
සම්පහංසිත
3. සතුටු කළ.
සම්පහංසිතබ්බ
3. සතුටු කළයුතු.
සම්පහංසිය
පූ.ක්රි. සතුටු කරවා.
සම්පහංසෙත්වා
පූ.ක්රි. සතුටු කරවා.
සම්පහංසෙති
(සං+ප+හස+ණෙ) සතුටු කරවයි.
සම්පහංසෙන්ත
3. සතුටු කරවන; සතුටු කරවමින්.
සම්පහට්ඨ
3. රත්කොට ශුද්ධ කළ; සතුටු වූ.