බුද්ධදත්ත පාලි අකාරාදිය – 711
සම්පරිවජ්ජෙන්ත
3. මනසේ දුරු කරමින්; මනාසේ දුරු කරන.
සම්පරිවත්තක
3. පෙරළෙන.
සම්පරිවත්තති
(සං+පරි+වතු+අ) පෙරළේ; වෙනස් වේ; හැරේ.
සම්පරිවත්තන
න. එහා මෙහා හැරීම; පෙරළීම.
සම්පරිවත්තන්ත
3. පෙරළෙන; පෙරළෙමින්.
සම්පරිවත්තමාන
3. පෙරළෙන; පෙරළෙමින්.
සම්පරිවත්තිත්වා
පූ.ක්රි. පෙරළී.
සම්පරිවත්තෙත්වා
පූ.ක්රි. පෙරළා.
සම්පරිවත්තෙති
(සං+පරි+වතු+ණෙ) පෙරළයි; හරවයි.
සම්පරිවත්තෙන්ත
3. පෙරළන; පෙරළමින්.
සම්පරිවාරෙත්වා
පූ.ක්රි. පිරිවරාගෙන.
සම්පරිවාරෙති
(සං+පරි+වර+ණෙ) පිරිවරයි; සේවය පිණිස පිරිවරා සිටියි.
සම්පවත්තෙති
(සං+ප+වතු+ණෙ) පවත්වයි.
සම්පවායති
(සං+ප+වා+ය) සුවඳ පතුරුවයි; හමයි.
සම්පවායන්ත
3. සුවඳ පතුරුවන; හමන; හමමින්.
සම්පවෙධති
(සං+ප+විධ+අ) කම්පා වේ; වෙවුලයි.
(සං+ප+විධ+අ) සෙල වේ.
සම්පවෙධන
න. කම්පාව; වෙවිලීම.
සම්පවෙධන්ත
3. වෙවුලවන; වෙවුලවමින්.
සම්පවෙධිත
3. කම්පිත වූ; වෙවුලූ.
සම්පවෙධිය
පූ.ක්රි. වෙවුල්වා.
සම්පවෙධෙත්වා
පූ.ක්රි. වෙවුල්වා.
සම්පවෙධෙති
(සං+ප+විධ+ණෙ) කම්පා කරයි; වෙවුල්වයි.
සම්පස්සති
(සං+දිස+අ) දකී; සලකා බලයි.
සම්පස්සන
න. දැකීම; විමසීම.