සම්පවායති

sampavāyati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+ප+වා+ය) සුවඳ පතුරුවයි; හමයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. වා, ගතියං, යෑමෙහි +ති) හුළඟ හමයි, සුවඳාදිය විහිදෙයි. (පි. 503)

Digital Pāḷi Dictionary