සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 885
සම්පරිවාසිත
ති. වසන ලද. (පි. 503)
සම්පලිබොධ
ති. බිඳිනාලද, සිඳිනාලද. (පි. 503)
සම්පලිමට්ඨ
ති. ස්පර්ශකළ, අතටගත්, විනාශ කළ. (පි. 503)
සම්පලිවෙඨන
න. වෙළීම, එතීම. (පි. 503)
සම්පලිවෙඨිත
ති. වෙළන ලද, ඔතනලද. (පි. 503)
සම්පවඞ්ක
පු. වක, ඇදය, මහත් ඇදය. (පි. 503)
සම්පවායති
ක්රි. (√ භු. වා, ගතියං, යෑමෙහි +ති) හුළඟ හමයි, සුවඳාදිය විහිදෙයි. (පි. 503)
සම්පවාරණ
න. පැවරීම, ආරාධනය. (පි. 503)
සම්පවාරෙති
ක්රි. (√ චු. වර, ඉච්ඡායං, කැමැත්තෙහි +ණෙ+ති) පවරයි, ආරාධනා කරයි. (පි. 503)
සම්පවුර
ති. බහුල, බොහෝ. (පි. 502)
සම්පවෙධති
ක්රි. (√ භු. විධ, කම්පනෙ, සැලීමෙහි +ති) වෙවුලයි, සෙලවෙයි.
ක්රි. (√ භු. විධ, කම්පනෙ, සැලීමෙහි +ති) වෙවුලයි, සෙලවෙයි. (පි. 503)
සම්පවෙධන
න. වෙවිලීම, චලනය, කම්පාවීම.
න. වෙව්ලීම, චලනය, කම්පාව. (පි. 503)
සම්පස්සන
න. දැකීම, දර්ශනය. (පි. 503)
සම්පස්සිත
ති. දක්නා ලද, දුටු. (පි. 503)
සම්පසාදන
න. පැහැදීම, ප්රසන්න කිරීම. (පි. 503)
සම්පසාරණ
න. දිග හැරීම, දික්කිරීම. (පි. 503)
සම්පසාරෙති
ක්රි. (√ භු. සර, ගතියං, යෑමෙහි +ණෙ+ති) (සං+ප+සර = ගතියං) දිග හරියි. (පි. 503)
සම්පසීදති
ක්රි. (√ භු. සිඳ, ස්නෙහෙ, ස්නෙහයෙහි +ති) (සං+ප+සීද+ති) පහදියි, ප්රසන්නවෙයි. (පි. 504)
සම්පසීදන
න. ප්රසන්නවීම, පැහැදීම. (පි. 504)
සම්පහංසිත
ති. සතුටුවන ලද. (පි. 504)
සම්පහාර
පු. ප්රහාරය, පහර. (පි. 504)
සම්පාත
ති. වැටීම, හෙලීම. (පි. 504)
සම්පාදක
පු. පිළියෙළ කරන්නා, කළමනාකාරයා. (පි. 504)
සම්පාදන
න. පිළියෙළ කිරීම, සකස් කිරීම, ලෑස්ති කිරීම. (පි. 504)