සම්පවෙධති
sampavedhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+ප+විධ+අ) කම්පා වේ; වෙවුලයි.
(සං+ප+විධ+අ) සෙල වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ භු. විධ, කම්පනෙ, සැලීමෙහි +ති) වෙවුලයි, සෙලවෙයි.
ක්‍රි. (√ භු. විධ, කම්පනෙ, සැලීමෙහි +ති) වෙවුලයි, සෙලවෙයි. (පි. 503)
Digital Pāḷi Dictionary
- sampavedhati pr shakes; trembles; quakes; is frightened (because of) [saṃ + pa + vedha + ti]