සම්පාත

sampāta

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. එක්තැන් වීම; වැටීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. වැටීම, හෙලීම. (පි. 504)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. coincident

Digital Pāḷi Dictionary