සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4433

සම්ප්‍රේෂණයීය

Law. transmissible

සම්ප්‍රේෂතාව

Ele. transmittance

සම්ප්‍රේෂය

Psy. commissure

සම්ප්‍රේෂ්‍ය

transmissible

සම්ප්‍රේෂ්‍යතාව

transmittance

සම්ප්‍රේෂිත

Law. transmitted

සම්ප්‍රේෂිතාව

transmittance

සම්පාක

a. matured

සම්පාත

Mat. coincident

සම්පාත වෙනවා

Mat. coincide

සම්පාතය

1. catastrophe
2. Mat. coincidence
3. n. descending
4. n. fall

සම්පාතවීම

coincidence

සම්පාතිය

Law. champerty

සම්පාතීය

Law. champertous

සම්පාදක

1. n. compilator
2. n. compiler
3. a. constituent
4. n. editor
5. Log. performative
6. st. supplier

සම්පාදකය

Inf. compiler

සම්පාදකයා

n. compiler

සම්පාදන කරනවා

v. compile

සම්පාදනය

1. n. accomplishment
2. Aes. compilation
3. compiling
4. n. equipment
5. n. execution
6. n. procurement
7. n. supply

සම්පාදනය කර යන්න

compile-and-go

සම්පාදනය කරනවා

1. compile
2. vt. execute

සම්පාදනය කරන්න

Inf. compile

සම්පාදනය කිරීම

1. n. compilation
2. n. compilement

සම්පාදිකා

n. editress